සමරමු නම ඔබෙ හද බැතිනී
නෙළුවේ මැදි විදුහල් මෑණි...//
බස දෙස දැය අපගේ තංවා
හොඳ මවකගෙ දරුවන් විලා...//
මිහිරි අනාගතයක් දෙස බලලා
උගනිමු සිත ගත යොදවාලා...//
සමරමු නම් ඔඛෙ හද බැතිනී
තෙළුවේ මැදි විදුහල් මෑණි...//
ශිල්ප කලා විද්‍යා අභිමානය
මවුනි ඔබෙන් නොඅඩුව ලබලා...//
විහිදාලමු ආලෝකය පතුරා
උගතිමු සිත ගත යොදවාලා...//
සමරමු තම ඔබෙ හද බැතිනී
නෙළුවේ මැදි විදුහල් මෑණී...//