විදුහල්පති පණිවිඩය
ලෝකය නවීන තාක්ශනයට නැඹුරුව පවතිද්දි නෙළුව ජාතික පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් තොරතුරු තාක්ශන ලෝකය කරා රැගෙන යාමට දරන උත්සහය පිලිබදවත් “විද්‍යාලයේ දැක්ම’’පිරුණු හිතක් කුළුණු හදක් ඇති මිනිසෙකුගේ බිහිකිරීම සාක්ශාත් කිරීමට තොරතුරු තාක්ශන ඒකකය දරණ උත්සහය බෙහෙවින් අගය කරමි.
2025 වර්ෂය වන විට තොරතුරු තාක්ශන දැනුමින් විද්‍යාලයේ දරුවන් සන්නද්ධ කිරීමට ශක්තිය ධෛර්ය ලැෙබ්වා යයි මා එකසිතින් ප්‍රාර්ථන කරමි.
ධර්මදාස කුමාරගේ
විදුහල්පති.