• (+94) 913905369
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

  • Register
  • Login
Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • නීති හා රෙගුලාසි
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් දළ සැලැස්ම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කනිෂ්ඨ අංශය
      • ජ්‍යේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ

ජයග්‍රහණ

01 Oct2020

සමස්ත ලංකා ජේෂ්ඨ පාසල් කරාතේ තරඟාවලිය - 2022(2023)

  • 16න් පහළ බාලක (කුමිතේ අංශය)
  • තෙවන ස්ථානය - මහිම ආකාෂ් වීරසිංහ

 

  • 18න් පහළ බාලක (කාතා අංශය)
  • තෙවන ස්ථානය - රෂාන් තාරුක

 

  • 18න් පහළ බාලිකා (කාතා අංශය)
  • තෙවන ස්ථානය - තසුනි තිලිජනා

 

  • 20න් පහළ බාලිකා (කාතා අංශය)
  • තෙවන ස්ථානය - මදුෂිකා සෙව්වන්දි

 

  • 20න් පහළ බාලිකා (කුමිතේ අංශය)
  • ප්‍රථම ස්ථානය - මහේෂිකා සෙව්වන්දි / සසනි නිමේෂා
  • තෙවන ස්ථානය - මදුෂිකා සෙව්වන්දි

 

01 Oct2020

කලාප තරඟ - 2022

  • 16න් පහළ බාලක (වොලිබෝල්)
    අනුශූරතාවය
  • 16න් පහළ බාලිකා (වොලිබෝල්)
    අනුශූරතාවය
  • 20න් පහළ බාලිකා(වොලිබෝල්)
    තෙවන ස්ථානය
  • 16න් පහල බාලිකා(නෙට්බෝල්)
    අනුශූරතාවය
  • 18න් පහළ බාලිකා(නෙට්බෝල්)
    ශූරතාවය
  • 20න් පහළ බාලිකා(නෙට්බෝල්)
    තෙවන ස්ථානය
  • 20න් පහළ බාලක(වොලිබෝල්)
    ශූරතාවය
  • 20න් පහළ බාලක(එල්ලේ)
    ශූරතාවය
  • මළල ක්‍රීඩා සමස්ථ පළාත් - 2022
  • 20න් පහළ වොලිබෝල් බාලක තරඟයේ ශූරතාවය
  • 18න් පහළ වොලිබෝල් බාලක තෙවන ස්ථානය
02 Oct2022

2022 පාසල් කලාප නර්තන අංශයේ සමස්ත ශූරතාවය

ඒකල පිරිමි ප්‍රථම ස්ථානය
ඒකල ගැහැණු ප්‍රථම ස්ථානය
සමූහ නර්තන ප්‍රථම ස්ථානය
ඒකල පිරිමි මංගල පෝරු චාරිත්‍ර ප්‍රථම ස්ථානය
ඒකල පිරිමි ගොප් ගෙඩි නිර්මාණය ප්‍රථම ස්ථාන

 

සමස්ථ ශූරතාවය ගා/නෙළුව ජාතික පාසල
විසින් 2022.10.01 වන දින උඩුගම මධ්‍ය මහා
විද්‍යාලයේ පවත්වන ලද අතර එයට ඉදිරිපත් කල
සියලුම නර්තනාංග පළාත් තරඟ සදහා සුදුසුකම් ලබන ලදී.

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  Neluwa National School,Neluwa
  • දුරකථන(+94) 913905369
  • ෆැක්ස්(+94) 912285034

Supported By

© 2025 Neluwa National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk