ඒකල පිරිමි ප්‍රථම ස්ථානය ඒකල ගැහැණු ප්‍රථම ස්ථානයසමූහ නර්තන ප්‍රථම ස්ථානයඒකල පිරිමි මංගල පෝරු චාරිත්‍ර ප්‍රථම ස්ථානයඒකල පිරිමි ගොප් ගෙඩි නිර්මාණය ප්‍රථම ස්ථාන
සමස්ථ ශූරතාවය ගා/නෙළුව ජාතික පාසල විසින් 2022.10.01 වන දින උඩුගම මධ්‍ය මහාවිද්‍යාලයේ පවත්වන ලද අතර එයට ඉදිරිපත් කලසියලුම නර්තනාංග පළාත් තරඟ සදහා සුදුසුකම් ලබන ලදී.