ඒකල පිරිමි ප්‍රථම ස්ථානය
ඒකල ගැහැණු ප්‍රථම ස්ථානය
සමූහ නර්තන ප්‍රථම ස්ථානය
ඒකල පිරිමි මංගල පෝරු චාරිත්‍ර ප්‍රථම ස්ථානය
ඒකල පිරිමි ගොප් ගෙඩි නිර්මාණය ප්‍රථම ස්ථාන
සමස්ථ ශූරතාවය ගා/නෙළුව ජාතික පාසල
විසින් 2022.10.01 වන දින උඩුගම මධ්‍ය මහා
විද්‍යාලයේ පවත්වන ලද අතර එයට ඉදිරිපත් කල
සියලුම නර්තනාංග පළාත් තරඟ සදහා සුදුසුකම් ලබන ලදී.