• (+94) 913905369
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

  • Register
  • Login
Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • නීති හා රෙගුලාසි
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් දළ සැලැස්ම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කනිෂ්ඨ අංශය
      • ජ්‍යේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යන

Toggle navigation

අධ්‍යන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්ය මණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 

 

 

 

නෙළුව ජාතික පාසලේ ''වෙබ් අඩවියට'' විද්‍යාලීය පරිපාලන නියෝජ්‍ය විදුහල්පති ලෙස මෙසේ සටහන් තබනුයේ තුති සිතිනි. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගෙනුම් ක්‍රියාවලිය හා විෂය සමගාමී ක්‍රියාවලියට ඉතා වැදගත් ය. නිසි අවස්ථාවට තොරතුරු ලබා ගැනීමත් ලබා දීමත් නිවැරදිව භාවිතයට ගැනීමත් වර්තමානයට  අතිශයින් වැදගත්ය. ලෝකය තාක්ෂණය සමග ඉතා වේගයෙන් ගමන් කරයි. එවැනි තාක්ෂණික අවශ්‍යතාවන් තුලින් කටයුතු කිරීම හා නැඹුරුවීම ප්‍රසස්ථය. 21 වැනි සියවසේ දසවස් 2 ක් ගෙවී ගොස්ය. ලෝකය වේගයෙන් තාක්ෂණය සමග ගමන් කිරීමේදී ලාංකික පාසල් පද්ධතිය ''ඩිජිටල්'' යුගයකට ගමන් කිරීම අතිශයින්ම කාලෝචිතය. එහි එක් පියවරක් ලෙස මෙම ක්‍රියාවලියට නැවත නැවතහ් සුභාශීංසනය එක් කරමි.

 

නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන),

නෙළුව ජාතික පාසල

 

 

 නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 

 

ලෝකය දකින්නට, ලෝකය දිනන්නට වෙර දරණ දුවා දරුවන්ට එයට අවැසි මගපෙන්වීම්, පාසලක් ලෙස අපට පැවරී ඇති කාර්යයකි. දැනුම, ආකල්ප මෙන්ම කුසලතා වලින් පරිපූර්ණ සමබර පෞරුෂයක් සහිත විසි එක් වැනි සියවසට ගැලපෙන විශ්වීය පුරවැසියන් බිහිකිරීමේ කාර්යයට අපි සැම එක්ව සිටින්නෙමු. පාසලේ සියලු මානව හා භෞතික සම්පත් යෙදවී ඇත්තේ ඒ වෙනුවෙනි. ඒ සියලු දේ මතින් කුසලතා පූර්ණ රටට දැයට මෙන්ම ලෝකයට වැඩදායී විශ්වීය පුරවැසියන් පාසල තුළින් බිහිවනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.

 

නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන),

නෙළුව ජාතික පාසල 

 

 

 

 

Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  Neluwa National School,Neluwa
  • දුරකථන(+94) 913905369
  • ෆැක්ස්(+94) 912285034

Supported By

© 2025 Neluwa National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk