දවසින් දවස දියුණු වන ලෝකයක අද මුළු ලොව ම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙනවා . එහෙත් පාසලේ සිසු දරු දැරියන්ගේ තාක්ෂණික දැනුම එතරම් වේගයෙන් දියුණු නොවන බව හඳුනාගත් විද්‍යාලීය තොරතුරු තාක්ෂණ අංශය විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඔපනැංවීම උදෙසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය පිහිටවනූ ලැබීය .
භාර ගුරුවරුන්:
- තරංග ලක්මාල් මයා
- ඒ.එස්.එච්.සඳමාලි මිය
- ආලෝකා සෙනරත් මිය
කළමනාකරණ මණ්ඩලය:
- ඩී.ගී. තෙවිඳු දම්සිත්
- ජේ.ජී. අනුක් උත්සර
- ඒ.එල්. ගගන තරුන්දක
- බී.එල්. සකුනි හිමාෂා
- එම්.ජී.තිමිර විදුල් දම්සර
- එස්.ඩී.එල්.එල්. මෙතුජ සේනානායක
- ඩී.එල්. දිනෙත් දේශාන්
- ඒ.ඒ. මලිඳු සන්දේශ්
- ඒ.ඒ.මධාරා මහේෂි
- ජනිති කෝෂධී