ඉංග්‍රීසි සංගමය

ළමුන්ගේ ඉංග්‍රීසි කථන හැකියාව, ලිවීමේ  හැකියාව සහ කියවීමේ හැකියාව වර්ධනය කිරීම උදෙසා අප පාසලේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුභවතුන් විසින් ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුභවතුන් විසින් ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය පිහිටුවා ඇත.බොහෝ ඇප කැප වීමෙන් යුතුව ළමුන්ගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය කිරීම උදෙසා විවිධාකාරයෙන් තරඟ,වැඩසටහන් හා සම්මන්ත්‍රණ සංවිධානය කරමින් ඉංග්‍රීසි භාෂාව භාවිතයේ හැකියාව ඔප්නංවා ඇත.තව ද ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය වූ සිසුන්ගේ ඉංග්‍රීසි භාවිත හැකියාව වර්ධනය කිරීම කෙමෙන් සිදු වෙමින් පවතී.

භාර ගුරුවරුන්:

  • මයුරි ලක්ෂිකා මිය
  • කේ.එස්. දුල්මිණි මිය
  • මධුරංග කුමාරගේ මයා