ව්‍යාපාර හා ගිණුම්කරණය හදාරන සිසු සිසුවියන්ගේ එකමුතුවෙන් වාණීජ සංගමය පවත්වාගෙන යනු ලබයි. ප්‍රදේශයේ පාසල් අතර වාණීජ අංශයේ ප්‍රමුඛතම පාසලක් වන අප පාසලේ වාණිජ සංගමයේ සාමාජික සාමාජිකාවන් 200 ක පමණ එකතුවකින් නිර්මාණය වී ඇත. සෑම වර්ශයකම “විදුදන” නමින් වාණිජ දිනයක් අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබයි.