කලා සංගමය

 

උසස් පෙළ කලා අංශයේ ප්‍රධානත්වය දරමින් සහ සියලු පන්තිවල සිංහල විෂය නායක නායිකාවන්ගේ එකතුවෙන් කලා සංගමය පවත්වාගෙන යනු ලබයි . දරු දැරියන්ගේ සිංහල භාෂා සහ සාහිත්‍ය පිළිබද දැනුම වැඩි කිරීම සදහා කලා සංගමය දරන උත්සාහය අපරිමිත වේ. “ඉදු සැව් ප්‍රතිභා’’ නමින් කලා මහෝත්සවයක් පැවැත්වීම. සංගමයේ ප්‍රධාන අරමුණු වේ.