බාලදක්ෂ සංගමය

සිසු දරුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කිරීම සදහා බාලදක්ෂ සංගමය පවත්වාගෙන යන අතර ශ්‍රමදාන හරහා පාසලේ මෙන්ම ප්‍රජාව තුල විවිධ සේවාවන් සැපයීම , බාලදක්ෂ සතියක් ක්‍රියාත්මක කිරීම , සිංහරාජ වනාන්තරයට පා ගමන් යාම , කදවුරු ක්‍රියාකාරකම් වල නිරත කරවීම අප පාසලේ බාලදක්ෂ සංගමයේ ප්‍රධාන අරමුණ වේ.