පරිසර නියමු සංගමය

පාසල් සිසු සිසුවියන්ගේ එකමුතුවෙන් අප පාසල් සිසුන් තුළ පරිසරය සහ ස්වභාවධර්මය පිළිබඳ හැඟිමක් ඇති කිරීම සඳහා පරිසර නියමු සංගමයක් පවත්වාගෙන යනු ලැබේ. පාසල් පරිසරය අලංකාර කිරීම හා නඩත්තු කිරීම , පරිසර නියමු සංගමයට නවක සිසුන් බඳවා ගැනීම , සුදුසුකම් ලද සාමාජිකයන්ට පරිසර නියමු පදක්කම් ප්‍රදානය , පරිසර භටයන්ට හරිත පදක්කම් පිරිනැමීම යන ක්‍රියාකාරකම් මෙය තුළ ක්‍රියාත්මක වේ.