ගාල්ල නෙළුව ජාතික පාසලේ ප්‍රෞඪත්වය විදහාපාන පාසල් අංගයක් ලෙස පාසල් නාට්‍ය සංගමය පෙන්වා දිය හැකිය . පාසල් දරුවන්ගේ නාට්‍යමය හැකියාව හඳුනාගනිමින් ඒවා ඔපනැංවීමටත් නාට්‍ය සංගමය බලපොරොත්තු වෙමින් , පාසලට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වීමටත් අප සංගමය බලපොරොත්තු වේ .