ඡායාරූප සංගමය

01. සංගමය පිළිබඳ කෙටි හැදින්වීමක් ,

  • ඡායාරූපකරණයේ මූලිකම ශිල්ප පිළිබඳ දැනුවත් ශිෂ්‍ය පිරිසක් නිර්මාණය හා පාසලේ සියළුම විශේෂිත අවස්ථා ඡායාරූප ගතකිරීමේ ප‍්‍රමුඛ පරමාර්ථයෙන් පිහිටවන ලද සංගමයකි.

02. සංගමය භාර ආචාර්යවරුන් හා නිලධාරී මණ්ඩලය

  • තරංග ලක්මාල් මයා
  • නිශාන්ත සී.විතානගේ මයා
  • සජිත් ගොඩකන්ද මයා

 

03. 2014 වසරේ සංගමය ක‍්‍රියාත්මක කළ වැඩසටහන්

  • පාසලේ සියළුම විශේෂ අවස්ථා ඡායාරූපගත කිරීම හා ඒවා 'සිත්' ඡායාරූප එකතුව තුළ යාවත්කාලීන කිරීම.
  • ඡායාරූපකරණය ආශ්‍රිතව යෙදෙන ක්ෂේත‍්‍රයක් වන ඡායාරූප සංස්කරණය ශිෂ්‍යන්ට ප‍්‍රායෝගික පුහුණු අවස්ථාවන්ද සැපයීම හා ඒ ආශ‍්‍රයෙන් පාසල් ශිෂ්‍ය අවදියේම වෘත්තිමය ඡායාරූපකරණයට අදාල නිපුණතාවයන් ලබාදීමත් පාසලට අවශ්‍ය සියළුම විෂය සමගාමී හා බාහිර පිළිබඳ ඡායාරූප ලබාගෙන ඒවාට නඩත්තු කර ගැනීම සංගමයෙන් අපේක්ෂා කරයි.
  • ශිෂ්‍යයින්ට ඡායාරූපකරණයේ මූලික ක‍්‍රම ශිල්ප පිළිබඳ දැනුම ලබාදීම.
  • භාර ආචාර්යවරු මගින් ඡායාරූපකරණය ආශ්‍රිතව ඡායාරූප සංස්කරණ පිළිබඳ ශිෂ්‍ය දැනුවත් කිරීම.
  • භාර ආචාර්යවරු මගින් සියලූම විෂය බාහිර හා සමගාමී ක‍්‍රියාකාරකම් වල විශේෂ උත්සව අවස්ථා ආවරණය කිරීම.
  • වාර්ෂික ඡායාරූප එකතුව නිර්මාණය පවත්වා ගැනීම.